සංයුත්ත නිකාය (Part 1) of Buddha Jayanthi Tipitaka Series
සංයුත්ත නිකාය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් තෙවෙනි ධර්ම කොට්ඨාසය වේ. සංයුත්ත නිකාය කුඩා කුඩා ධර්ම සූත්‍රවලින් සකස් වූ අනගි ධර්ම කෝෂයකි. සංයුත්ත නිකාය විවිධ සංයුත්ත රාශියකින් ඒකාබද්ධ වූ ග්රන්ථයකි. විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම මෙහිදී සිදු වී තිබේ.
Your browser does not support viewing this document. Click here to download the document.