බෞද්ධයාට කර ගත හැකි ඒ අටමහා කුසල් පිළිබඳව අද අපි කෙටියෙන් නමුත් සිහිපත් කර ගනිමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස,
‘කඨිනංච පරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්සං දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච සංඝස්ස පටිමාකරණම්පිච
කරනං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි වුච්චරෙ ‘
ඉහත ගාථා පිළිවෙළින්ම අටමහා පින්කම් මෙසේය.
1. කඨින චීවරයක් පූජා කිරීම
2. අටපිරිකරක් පූජා කිරීම
3. ආවාස ගෙයක් සාදවා සඟ සතුකොට පූජා කිරීම
4. බුද්ධ ප්රමුඛ මහා සංඝයා විෂයෙහි සඟ සතු දානය පූජා කිරීම
5. බුද්ධ ධර්මය ලිවීම හා ලියැවීම
6. සඟ සතුකොට හෝ බුද්ධ පූජා වශයෙන් කෙත්වතු පූජා කිරීම,
7. බුදු පිළිමාදිය තැනවීම
8 .වැසිකිළි තනවා සඟ සතු කොට පූජා කිරීම කඨින චීවරයක් පූජා කිරීම
මෙය අට මහා පින්කම් අතර පළමුවැනි පින්කම වෙයි. එසේම මහානුභාව සම්පන්න මහානිසංශ ගිහි පැවිදි දෙපරිසගේම කුසල් වැඩීමට හේතු වන පින්කමකි.

Your browser does not support viewing this document. Click here to download the document.
Dear Friends in Dhamma,
Can you please share this request with your friends, family and other Dhamma networks.
May you have the blessings of Noble Triple Gems!
This article is with reference to a Awasa Poojawa at Gajaba Aramaya, Anuradhapuraya, Sri Lanka.
If anyone willing to participate for this great offering (Awasa Poojawa) please spread the word. Every little help will count.
May you be happy & well!
අනුරාධපුරය ගජබා ආශ්‍රම භුමියේ සිදුවන සංඝාවාස පූජා පුණ්‍ය කර්මය පිළිබද විස්තර මේ සමග අමුණා ඇත.
මේ දිවියේද, මතු සසරෙහිද, සුව කැමති ඔබ මේ කුසල කර්මයට සහභාගී වෙත්වා!
තෙරුවන් සරණයි!

1_gajaba_aramaya.pdf | |
File Size: | 5216 kb |
File Type: |