ශ්‍රී සුමේධ සත් සම්බුදු සදහම් මැදුර ඉදිකිරීමේ අරමුදල
පහාරාද සූත්‍රාන්ත ධර්ම දේශනාව සූත්‍රපාඨයේ කෙටි තේරුම මෙහෙමයි. “පහාරාදය ! සසර දුකින් එතෙරව ශාන්ත නිවන් සුවයෙන් සැනසෙනු පිණිස සසුන්ගතව පැවිදි වූ තථාගත ශ්‍රාවක බුද්ධ පූත්ර භික්ෂුන් වහන්සේලා මේ බුදු සසුනෙහි සිත් අලවා පහන් සිතින් වාසය කරනවා.” යනුයි.
ස්ථානය: ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානය, ගෝමරය පාර, තවලන්තැන්න වත්තේගම හරහා
සදහම් මැදුරේ ප්‍රමාණය: වර්ග අඩි 1800ක් පමණ .
වර්ග අඩියක් ඉදිකරීම සඳහා දළ වියදම: රුපියල් 3000/-
සම්පූර්ණ දළ වියදම: රුපියල් 54,00000/-
ඉදිකිරීම් ආරම්භ කරන දිනය: 2014 අප්‍රේල් මස 10 වැනි බ්‍රහස්පතින්දා උදේ 8.56
ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය: 2015 ජූනි මස 18 වැනි බ්‍රහස්පතින්දා
දායකත්වය:
මෙම විහාර කර්මාන්ත පුණ්‍ය කර්මයට දායක වන්නට කැමැති කෙනෙකු වේ නම් මාසිකව රුපියල් 300/- මුදලක් අඛණ්ඩව පුරා වර්ෂයක් තුළ පරිත්‍යග කරන්නේ නම් මැනවි.
ආධාර මුදල්:
පූජ්‍ය වැල්ලවත්තේ සීලගවේසි හිමියන්ගේ නමින් නාරාහේන්පිට සම්පත් බැංකු ශාඛාවේ අංක 104053057618 දරණ ගිණුමට බැර කොට අපහට දන්වන මෙන් කාරුණිකව මතක් කරමි.
තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියළු යහපත සැලසේවා! සුවපත් වේවා!
සැපවත් වේවා!
මෙත් කරුණා සිත පෙරටු කොට ගත්,
වැල්ලවත්තේ සීලගවේසි හිමි

බෞද්ධයාට කර ගත හැකි ඒ අටමහා කුසල් පිළිබඳව අද අපි කෙටියෙන් නමුත් සිහිපත් කර ගනිමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස,
‘කඨිනංච පරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්සං දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච සංඝස්ස පටිමාකරණම්පිච
කරනං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි වුච්චරෙ ‘
ඉහත ගාථා පිළිවෙළින්ම අටමහා පින්කම් මෙසේය.
1. කඨින චීවරයක් පූජා කිරීම
2. අටපිරිකරක් පූජා කිරීම
3. ආවාස ගෙයක් සාදවා සඟ සතුකොට පූජා කිරීම
4. බුද්ධ ප්රමුඛ මහා සංඝයා විෂයෙහි සඟ සතු දානය පූජා කිරීම
5. බුද්ධ ධර්මය ලිවීම හා ලියැවීම
6. සඟ සතුකොට හෝ බුද්ධ පූජා වශයෙන් කෙත්වතු පූජා කිරීම,
7. බුදු පිළිමාදිය තැනවීම
8 .වැසිකිළි තනවා සඟ සතු කොට පූජා කිරීම කඨින චීවරයක් පූජා කිරීම
මෙය අට මහා පින්කම් අතර පළමුවැනි පින්කම වෙයි. එසේම මහානුභාව සම්පන්න මහානිසංශ ගිහි පැවිදි දෙපරිසගේම කුසල් වැඩීමට හේතු වන පින්කමකි.

සම්බුද්ධ ශාසනය සුරැකීම උදෙසාත් , චිරාත් කාලයක් නිර්මලව බබළවමින් පැවතීම උදෙසා ශාසනික විනය කර්ම සිදුකිරීම අනිවාර්ය උතුම් කාර්යකි. මෙමගින් ධර්මධර , සිල්වත් සංඝ පරපුර රැකගත හැකිය.
යන ආදී සියලුම ශාසනික විනය කටයුතු සිදුකල යුත්තේ සීමා මාලකය තුලය.සීමා මාලකය ඉදිකිරීම ඇරබීමට පෙරත් පසුත් උපසම්පදා ස්වාමින් වහන්සේලා එක්ව සිදුකරනු ලබන විශේෂ විනය කර්මයක් මගින් සීමා සම්මත කරනු ලැබේ.අරණ්‍ය කිහිපයකට හෝ අරණ්‍යකට තිබිය හැකි වන්නේ එක් සීමා මලකයකි.මිහිඳු මහා රහතන් වහන්සේ විසින් පළමු වරට අනුරාධපුර මහමෙව්නා උයනේ සීමා පනවා සම්බුදු සසුන ලක් ධරණී තලය මත ස්ථාපිත කළහ.සහබාගිව, දැක සතුටුව, අසා සතුටුව, ඔබ සැමට සඝමොක් සුව ලබා ගැනීමට මේ කුසල සම්භාරය හේතු වේවා.
- උපසම්පදා පිංකම් සිදුකිරීම
- කථින චීවර පුජා කිරීම
- පොහොය කර්ම සිදුකිරීම
- සියලුම භික්ෂු කර්ම සිදුකිරීම