පිළිකාකාරක ආහාර පරිභෝජනය තුළන් මිදෙමු.
පිළිකා රෝගය ලොව පුරා ජනතාව පෙළෙන ප්‍රධාන රෝගාබාධ වලින් එකකි. ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ හෘද හා වාහිණිගත රෝග වන අතර දෙවෙනි තැන හිමිවන්නේ පිළිකා රෝගයටයි.
ස්ත්‍රි පුරුෂ ළමා මහලු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිකා රෝගය වැළදිය හැක . ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ප්‍රධාන වශයෙන්ම දක්නට ඇත්තේ මුඛ පිළිකා හා පියයුරු පිළිකා වන අතර ගලනාල පිළිකා, ගර්භාෂ පිළිකා, ගැබ්ගෙල පිළිකා හා අක්මා පිළිකා ද බහුලව දක්නට ලැබේ.
නිරෝගී ජිවන රටාවක් ඇතිකර ගැනීමෙන් පිළිකාවන්ගෙන් 1/3 ක් වලක්වා ගත හැකි අතර පිළිකා වලින් 1/3 ක්ම කලින් හදුනා ගැනීමෙන් සම්පුර්ණයෙන්ම සුව කළ හැකි වේ. එහෙයින් මේ පිළිබදව සමාජය දැනුවත් කිරිම තුලින් මෙම තත්ත්වය අවම කර ගැනීමට හැකිවනු ඇත.

පළමුව පිළිකාවක් යනු කුමක්දැයි විමසා බලමු.
මිනිස් සිරුරෙහි කුඩාම ඒකකය සෛලයක් ලෙස හදුන්වයි. සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණ දේහ නම්වු ජාන කොටස්වල ඇති ඩී.එන්.ඒ නම් රසායනිකය සෛල බෙදීම කෙරෙහි බලපාන අතර සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමත් පැරණි සෛලවල කාලය අවසන් වීමත් සිදු වෙයි. මෙම සෛල බෙදීම ක්‍රමිකව පාලනයක් ඇතිව සිදු වේ. නමුත් පිළිකා ඇති කරන හේතු සාධක මෙම ජාන සෑදි ඇති ඩී.එන්.ඒ පටල විකෘති කරන අතර මේ නිසා ඒවා පිළිකා ජාන බවට පත්වී පිළිකා සෛල සෑදීම ආරම්භ කරයි.
මෙම පිළිකා සෛල ඒ වටා ඇති පටකවලටද ඈතින් ඇති පටක වලටද රුධිර ලසිකා ආදි මාර්ග ඔස්සේ ශරීරය පුරා පැතිරී යයි.

බොහෝ පිළිකා ඇති වීමට හේතුවු කරුණු ලෙස හඳුනාගෙන ඇත්තේ මිනිසාගේ වැරදි ජීවන රටාවයි. එදා අපේ පැරැන්නන් ස්වභාව ධර්මය හා එක්ව ඉතා සරල දිවිපෙවෙතක් ගතකළහ. ඔවුන් ස්වාභාවික පරිසරයෙන් ලබා ගත් පැලෑටි, අල වර්ග, වස විස නැති ධාන්‍ය වර්ග, එළවළු වර්ග හා පලතුරු ආහාරයට ගත්හ. පිරිසිදු වාතය ආශ්වාස කළහ. පිරිසිදු ජලය පානයට ගත්හ. මේ නිසා ඔවුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු අතර පිළිකා වැනි රෝග තත්ත්වයන් දක්නට තිබුනේ ඉතා අවම මට්ටමක බව පෙනේ.
නමුත් වර්තමානයේ අප ගත කරන්නේ සංකීර්ණ ජීවන රටාවකි. අතීතයේ මෙන් සරල දිවිපෙවෙතක් ගත කිරීම අසීරු වී ඇති නමුත් දැනුවත්වීම හා උත්සාහය තුලින් යම් ප්‍රමාණයකට හෝ ඉන් මිදීමට අපට හැකියාව ඇත. පිළිකා ඇති වීමට හේතුවු ප්‍රධාන කරුණු කිහිපය අතරින් ආහාර ප්‍රධාන තැනක් ගනී. මෙය පිළිකා පමණක් නොව බෝනොවන රෝග රැසක් ඇති වීමට ද හේතුවක් වී ඇත.
මීට හේතුවී ඇත්තේ අප අද වැරදි ආහාර රටාවකට යොමු වී තිබීමයි.අවිවේකී බවත් පහසුවත් නිසා අද බොහෝ දෙනා වෙළද පොලෙන් මිළදී ගන්නා පිළියෙල කරන ලද ක්ෂණික ආහාර ගැනීමට පෙළඹී ඇත. එම ආහාර වල ඇති රස කාරක, වර්ණ කාරක හා කල්තබා ගැනීම සදහා යොදනු ලබන රසායන ද්‍රව්‍ය ශරීරය තුල පිළිකා කාරක ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස ගත්කල සොසේජස්, කෘතීම බීම වර්ග, මීට් බොල්ස්, ටින්කළ ආහාර, හැම්, බේකන්,රස කාරක පැකට් සහිත නුඩ්ල්ස් හා සෝයා මීට් ආදී සකස් කරන ලද ආහාර හා කෘමි නාශක හා වල් නාශක වැනි රසායන ද්‍රව්‍ය යොදා වගා කරන ලද පළතුරු එළවළු හා ධාන්‍ය වර්ගත් හැදින්විය හැක.

කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සිදුකළ ගවේෂණයකදී හෙළි වී ඇත.
මිනිසුන් එක් ලක්ෂ පන් දහසකගේ ආහාර රටාවන් නිරීක්ෂණය කරමින් සිදු කරන ලද මෙම පරීක්ෂණයෙන් නිගමනය වූයේ සකසන ලද ආහාර අනුභවය කිරීමෙන් පිළිකා හටගැනීමේ දැඩි අවදානමක් ඇති බවය.
පෙර සකසන ලද ආහාර පිළිබදව අනතුරු ඇගවීමක් එම ගවේෂණය මගින් සිදු කර ඇත. කෙසේ වුවද නිරෝගී දිවියක් පවත්වාගෙන යාම සඳහා හිතකර ආහාර වේලක් ලබා ගැනීම යහපත් බව විශේෂඥයෝ පවසති

සකසන ලද ආහාර
•මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග
•පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග
•චොකලට් සහ පැණි රස වර්ග
•සෝඩා සහ පැණි බීම වර්ග
•මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි (nuggets)
•ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග
•ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර
•සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර

පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි.
අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි.
නමුත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සකසන ලද ආහාර පරිභෝජනයෙන් සිදු වන්නේ කුමක්ද?
පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාල කණ්ඩායමක් විසින් මිනිසුන් පරිභෝජනය කරන ආහාර පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලදී.
වසර පහකට ආසන්න කාලයක් නිරීක්ෂණයනයට ලක් වූ පිරිස අතරින් වැඩිදෙනා මැදි වයසේ කාන්තාවන්ය.
මෙම පරීක්ෂණයේ නිගමනයන්ට අනුව සකසන ලද ආහාර අනුභව කිරීම 10% කින් වැඩිවූ විට, හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 12% කින් වැඩි වන බව බ්‍රිතාන්‍යය සෞබ්‍ය සඟරාවක සදහන් වෙයි.
පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු:
•මිනිසුන්ගෙන් 18% ක් පමණ තම අහාර වේලට සකසන ලද ආහාර එකතු කර ගනියි.
•වසරකට මිනිසුන් 10,000 ක් අතරින් 79 දෙනෙකු පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි.
•සකසන ලද ආහාර අනුභවය කිරීම 10% කින් වැඩි කළ විට ඉහත සදහන් ප්‍රමාණයට අමතරව වසරකට තවත් නම දෙනෙකු පමණ පිළිකා රෝගීන් විය හැකිය.
"මෙම ප්‍රතිඑලවලින් ඇඟවෙන්නේ සකසන ලද ආහාර පරිභෝජනය සීඝ්රයෙන් වර්ධනය වීම නිසා මීලග දශක කිහිපය තුළ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි" බව පරීක්ෂකයෝ පෙන්වා දෙති.
ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම තත්වයට හේතු වන කරුණු දැනගැනීමට සහ "මෙය ස්ථිර කරගැනීමට තවත් විශාල ප්‍රමාණයේ" ගවේෂණයක් සිදු කළ යුතු බවය.

අනතුරු ඇඟවීමක්
සකසන ලද ආහාර පරිභෝජනය පිළිකා වර්ධනය වීමේ අනිවාර්ය හේතුවක් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි නොවෙයි.
සකසන ලද ආහාර සියල්ල පිළිකා කාරක ලෙස හැදින්විය නොහැක.
මෙම ගවේෂණයේ බොහෝ අපැහැදිලි කරුණු ඇති අතර, පිළිකා වර්ධනය වීමට හේතුව සකසන ලද ආහාර අධික ලෙස පරිභෝජනය කරන්නන් අතර දැකිය හැකි වෙනත් හැසිරීම් රටා ද විය හැකිය.
දුම් පානය, උදාසීන බව, කැලරි අධික අහාර අනුභව කිරීම සහ ගැබ්ගැනීම වළක්වන ඖෂධ භාවිතය එම පුද්ගලයන් අතර බහුලව දැකිය හැකිය.
මෙම බාහිර කරුණු "සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි" බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

"මේ වගේ කෑම වැඩි වශයෙන් කන විට ශරීරය මහත් වෙනවා, අධික තරබාරු බව පිළිකා හට ගැනීමේ අවධානම වැඩි කරනවා" යැයි පිළිකා මර්ධනය පිළිබදව එක්සත් රාජධානියේ පර්යේෂණ සිදු කරන මහාචාර්ය ලින්ඩා බවුල්ඩ් පැවසුවාය.
ඇය තව දුරටත් සඳහන් කරන්නේ මෙය "අපිට හිතකර ආහාර වේලක් ගැනීමට කළ අනතුරු ඇඟවීමක්. ඔබ පළතුරු, එළවලු වැනි කෙඳි සහිත අහාර වැඩිපුර අනුභව කරන්නේනම්, සකසන ලද ආහාර කුඩා ප්‍රමාණයක් එහෙන් මෙහෙන් පරිභෝජනය කිරීම පිළිබදව කනස්සල්ලට පත් විය යුතු නැත" යනුවෙනි.
'සකසන ලද ආහාර' යන්නෙහි තේරුම පැහැදිලි නැති බවට මෙන්ම මෙම ආහාර පිළිකා කාරකයක් ලෙස හැදින්වීමට බලපාන හේතු මෙම පරීක්ෂණයෙන් හෙළි වී නොමැති බවට බොහෝ අදහස් පළ වී ඇත.
මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන පාන්, සකසන ලද ආහාර ගණයට අයත් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි කර ඇතත්, නිවසේදී හෝ තම ප්‍රදේශයේ බේකරියේදී සාදා ගන්නා පාන් ගැන සඳහනක් නොමැති බව මහාචාර්ය ටොම් සැන්ඩර්ස් තම අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය.

ගෙදරින් ඈත් කළ යුතු පිලිකා කාරක ආහාර
ජාන වෙනස් කළ ආහාර
ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වූ ජාන තාක්ෂණයෙන් Genetically Modified Foods (GMOs) අලුත් ආහාර වර්ග බිහි කිරීම අද අලුත්ම කලාවක්. ඒත් මේ තත්වය එතරම් හිතකර නැහැ. අද කෘෂිකර්මාන්තයේ සෝයා , සහ ඉරිඟු වැනි ආහාර ජාන තාක්ෂනයෙන් බිහි කරන පිලිකා කාරක ආහාර බවට අනතුරු දැන්වීම් නැතුවා නොවෙයි. ආහාර පිලිබඳ ව පර්යේෂණයේ යෙදෙන විශේෂඥයින් පවා සඳහන් කරන්නේ ජාන වෙනස් කරන ලද බොහෝ ආහාර වෙළඳ පොලට නිකුත් වීමට පෙරාතුව ඒ ගැන ප්‍රමාණවත් පරිදි අධ්‍යනයන් සිදු නොවන බවයි. මේ අඩුපාඩුව නිසා මානව සෞඛ්‍යට දිගු කාලීන බලපෑම් එල්ල වෙන බැව් මෙම විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. කොහොම වුනත් අපි හැම දෙයක්ම ඉතාම ඉක්මනින් ග්‍රහණය කර ගන්නා නිසා අහිතකරද නැත්ද යන්න ගැන දැන ගන්නා විට සිදු විය හැකි විපත්ති සිදු වෙලා අවසානයි.

මයික්රෙවේව් පොප් කෝන් (popcorn)
පොප්කෝන්කිව්වාම අපි බොහොම උජාරුවෙන් මිළට ගත්තත් මේ විදිහේ ආහාර එදා අපේ රටේ උදවිය තමන්ගේ නිවසේදීම කබලේ බැද පිළියෙල කර ගත් පොරි එහෙම නැත්නම් විළඳ කිව්වාම අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒත් එදා දවසේ නම් මේ විදිහට පිලිකා හැදෙන බවට අසුබ ආරංචි තිබුනේ නැහැ. බඩේ අජීර්ණයක් හැදුනාමත් පොරි වලට මීපැණි කලවම් කරල එදා ආහාරයට ලැබුණා. ඒ වුනත් අද මේ පොප්කෝන් පිලියෙල කරන ක්රමයේ වැරැද්ද නිසා පිලිකා හැදෙන ලැයිස්තුවට පොප් කෝන් ඇතුලත් වෙලා.රසය වැඩි කිරීමට එකතු කරන කෘතිම බටර් නිසා ඇති වෙන අහිතකර බලපෑමේ ප්‍රතිඵලය කොතෙක්ද කිව්වොත් පිලිකාවක් වැළඳෙන අවදානම තෙක්ම ප්‍රතිඵල දරුණුයි. ඒ විතරක් නොවෙයි, පොප්කෝන් අසුරනු ලබන මයික්‍රොවේව් ඇසුරුම නිසා පෙනහළු ආශ්රිත පිලිකාවන් ඇති වීම වැනි අවාසනාවන්ත තත්වයටත් පත් වෙන්න පුලුවනි.

ආහාර ඇසුරුම් හෙවත් කෑන් කරන ලද ආහාර
ආහාර ඇසුරුම් කිව්වාම මේ අසුරන වල තිබෙන ආහාර කිසිම හානියක් නැහැ. ඒත් ඇසුරුම් වෙනුවෙන් යෙදා ගන්නා භාජනවල තිබෙන.නිෂ්පාදනයට සම්බන්ධ bisphenol-A (BPA), මගින් මොළය ආශ්රිත පිලිකා ඇති වීමට ඉඩක් තිබෙන බව මීයන් ආශ්‍රිතව කරන ලද අධ්යනයනන් මගින් තහවුරු වී තිබෙනවා. ඔබ ගෘහනියක් විදිහට පවුලේ සුපරි වෙළඳ සැල් මානසිකත්වය හඹා නොයන්න. පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නිතරම නැවුම් එළවලු සහ පළතුරු තෝරා ගන්න. එහෙම නැතුව අසුරන ලද ආහාර වලට යොමු වෙන්න එපා. එළවලු 250 ත් වැඩි වෙන නිවසකට ඒ වේලාවට පරිභෝජනය කිරීමට ප්‍රමාණවත් පරිදි මිසක කෑන් කර අසුරා තබන ලද ආහාර වර්ග ගැන වෙහෙසිය යුතු නැහැ. මෙසේ අසුරා තබන ලද ආහාර අසුරන වල අඩංගු bisphenol-A (BPA),පිලිකාවට මග එවිට පිලිකාවෙන් නොදැනීම බේරී සිටින්න පුලුවනි. ඒ නිසා ඔබ ශීතකළ ආහාර ගැනීම මීට වඩා සෞඛ්‍යාරක්ෂිතයි.

සකස් කරන ලද රතු මස්
බේකන්, සොසේජස්, හැම්බර්ග් වැනි ආහාර ගැන තිබෙන අනතුරු දැන්වීම අපි හොදින්ම දන්නවා. පුලුස්සන ලද රතු මස් වලින් පිලිකා කාරක බවට තිබෙන අනතුරු දැන්වීම දැන දැනත් අහිතකර ආහාර රටාවෙන් මිදෙන්න අපි තවමත් සූදානම් නැහැ. ඒ වගේම සකස් කරන ලද මස් කල්කල්තබා ගැනීමට වගේම මේවා පිලිස්සීම වෙනුවෙන් යොදා ගන්නා ක්රමවේදයත් අපේ සෞඛ්‍යට එතරම් හිතකර නැහැ. වුනත් රතු මස් ආහාරයට ගැනීමෙන් පිලිකාවකට ගොදුරු වීමට ඇති අවදානම 22% ක් බවත් දැන හිටියොත් හොදයි නේද…?
පිරිපහදු කරන ලද සීනි
පිරිපහදු කරන ලද සීනි යොදා ගෙන නිෂ්පාදනය කරනු ලබන සිරප් වර්ග නිසා ඉන්සියුලින් මට්ටම ඉහල නැගීමටත් පුලුවනි. මේ නිසා අද වෛද්‍යවරුන්ගෙන් ලැබෙන විශේෂ උපදේශය වී තිබෙන්නේ සුදු සීනි වෙනුවට දුඹුරු සීනි ආහාරයට ගැනීම අපේ ජීවිතයේ පැවැත්මට වඩාත් සුදුසු බවයි.
අච්චාරු වර්ග
ආහාර කල් තබා ගැනීමට සංයෝග කරන සෝඩියම් නයිට්රේට් වැනි සංයෝග නිසා ආන්තික පිලිකාවට ගොදුරු වීමේ ප්රවනතාවය ඉහල නංවන බැව් දැන් අධ්‍යනයන් මගින් පෙන්වා දී තිබෙනවා.
සෝඩා සහ කාබනේට් පාන වර්ග
අද බොහෝ දෙනෙක් තිබහට ඇල් වතුර වෙුවට සෝඩා සහ කාබනේට් පාන වර්ග වෙනුවෙන් පුදුම ඇල්මක් දක්වනවා. සෝඩා වර්ග රස ගැන්වීම වෙනුවෙන් අධික විදිහට සීනි යොදා ගන්නවා වගේම විවිධ රස සහ වර්ණත් එක් කිරීම නිසා ඒවා පෙරලා අපේ සෞඛ්‍යට ඉතාම අහිතකර විදිහට බලපාන්නට ඉඩ තිබෙනවා.සෝඩා ආහාරයට ගැනීම නිසා සිරුරේ සීනි ගබඩා වීම වගේම ඉන්සියුලින් වෙනුවෙනුත් ප්රතිරෝධීතාවයක් ඇති වෙනවා.ඒ නිසා තිබහක් ඇති විට ජලය හෝ තැඹිලි කුරුම්බා වතුරෙන් පිපාසය සංසිදවා ගන්නවා නම් වඩාත් හොදයි.
කුරුට්ට ඉවත් කළ ධාන්‍ය අපේ ආහාරයට එකතු වෙන්නේ සුදු පිටි විදිහටයි. අපිත් බොහොම ආසාවෙන් සුදු පිටි පරිභෝජනයට යොමු වුනත් මෙහි අහිතකර තත්වය ගැන දන්නේ නැහැ. මේවා පිටි කිරීමේදී එකතු කරන ක්ලෝරින් වායුවත් අහිතකරයි. සුදු පිටි ඉතා ඉක්මනින් ජීරණය වෙන අතරම කාබොහයිඩ්ඩ්‍රේට අපේ සිරුරට සීනි විදිහට එකතු වෙනවා. ඒ නිසා “ග්ලයිසොමික් අගය” ඉහළ නැගීම පමණක් නොව පිලිකාවන්ට ගොදුරු වීමේ අවදානමත් ඉතාම ඉහලින් තිබෙනවා. තිරිඟු පිටි වලින් නිෂ්පාදනය කරන “ග්ලුකෝස් ෆෘට්රෝස්” සහ “සිරප්” වර්ගත් පිලිකා කාරකයි.
අනවශ්‍ය විදිහට උෂ්ණත්වයත් එපා
ආහාර සකස් කරන විට සෙල්සියස් අංශක 65 ට වැඩි උෂ්ණත්වයක වගේම ෆැරන්හයිට් අංශක 150 ක උෂ්ණත්වය ඉක්මවා නොයන විදිහට රත් කිරීම වැදගත්. එවැනි ඉහළ උණුහුමේ සකසන ලද ආහාර නිසා ගලනාලෙය ආශ්රිත පිලිකා ඇති වෙන්න පුලුවනි. ඒ විතරක් නොවේ අපේ විශේෂ නැඹුරුතාවයක් ඇති “අර්තාපල් පෙති” සකස් කරන විට ක්‍රිස්පි ගතිය ඇති කිරීමට යොදා ගන්නා “ඇක්‍රිලමයිඩ්” සංයෝගය මොනතරම් නරකද කියනවා නම් සිගරට් වලින් ඇති වෙන අහිතකර තත්වයට සමානයි. ඊට හේතුව සිගරට් නිෂ්පාදනය කිරීමටත් මේ අහිතකර සංයෝගය යොදා ගන්නවා.

උපුටාගැනීම:
www.bbc.com
www.womanly.lk
sinhala.news.lk
www.bbc.com
www.womanly.lk
sinhala.news.lk