රහත් පලයට පත් සිල් මාතාව පිලිබදව සිතන විට ජනිත වන පහන් සංවේගය පුජනීය හැගීමක් වන්නේමය ..!! ඇත්තටම අපි මේ කුමක් නම් කරන්නේමුද ? එම සිල්මතා කායික් රහත් තෙරණිය කෙතරම් උතුමද ? කෙතරම් පුජනීයද ? එවැනි වටිනා පොතක්වත් කියවීමට ලැබීම මහත් කුසලකි ..!! අද කාලයේ සිල් - ගුණදම් පුරන පරම පුජනීය ස්වාමින් වහසේලද අප අතර දුලභ නොවෙත් !! ඒ උතුම් මහා සංඝ රත්නයට නමස්කාර වේවා ..!!
මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගෙහි හිනිපෙත්තට මගිය ස්ත්‍රියකගේ ජීවිත කතාවත්, ඇගේ භාවනා පුහුණුවත් හුවා දක්වන්නෙකි. ඇය හැඳින්වූයේ ”මයි චී කායිව්” නමින් ය. මයි චී කායිව් කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි.ඇගේ ජීවිත කාලය තුළ, එවකට කීර්තියක් ඉසිලූ කම්මට්ඨානාචාර්යයන් මුණගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනගේ උපදෙස් තදින් හදවතටගෙන දැඩි උද්යෝගයකින්, තම ප්‍රතිපත්ති පුහුණුවට එකතු කර ගත්තීය.

රහත් පලයට පත් සිල් මාතාව

English Version Download | |
File Size: | 2776 kb |
File Type: |

Sinhala Version Download | |
File Size: | 1673 kb |
File Type: |