මැනලද පුතේ කිරි දුන්නේ මා නුබට ..!

මෙතන ඉන්න බොහොමයක් අම්මල තාත්තලා හරිම අහිංසක අය වගේම ගොඩක් පොසත් පවුල් පුතලගෙ අසරණ වෙච්ච ම්මල තත්තල තමයි...! කරදඩු ලොකුමහත් උනහම මෙහාට ගෙනල්ල දානව අවලංගු කාසි වගේ .! එත් මෙයලට කන්න බොන්න බොහොම අඩුයි..! එමනිසා ඔයාලට නිසා පිනක් කර ගන්න කමති කෙනෙක් ඉන්නවනම්, මෙම අහිංසක අම්මලට කන්න ඒක කාම වේලකටවත් හාල්, පොල් ගෙඩියක් ගෙනිහින් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහත ලිපිනයෙන් එතන සම්බන්ධ කරගන්න .!
මෙතන මෙයලව බලගන්නේ, ස්වර්න කියල හොඩ අහිංසක හදවතක් තියන කෙනෙක්. එයට මෙ දුරකත අංකයට කතාකරලා පුළුවන් උදව්වක් කරන්න උත්සාහ කරන ඒක ගොඩක් ලොකු පිනක් ..! එ වගේම ආඩම්බරකාර සල්ලිකාර පුත්තු අසරණ කරලා ගිය දෙමාපියන්ට තවත් දවසක් ජීවත්වෙන්න ලොකු ශක්තියක් වේවි .!
0114851160, KAMMAL WATHTHA , WILBERT PERERA EIDERS HOME, [ATHURUGIRIYA ,697, KADUWELA ROAD]
ලොකු පොසත් දුවලා පුතලා පරට ගෙනත් දාල යනකොට තමයි මෙයලව මෙතනට ගෙනත් දන්නෙ..!
අඩු පඩු රැසක් තියෙන මෙතනට. ඔබල එක් වරක් පැමිණියහොත් එය සියසින්ම බලාගත ගත හකිය. අපි සියලුම දෙනා නොයෙකුත් දෙවල් වලට බොරු වියදම් කරනව, එම නිස්කාරනේ වියදම් කරන එක රුපියල ගානේ ඉතුරු කරල මෙන්න මේවගෙ උදව ලැබෙන්න ඕනේ අයට දුන්නොත් ඔබට මහ පිනක්...! කියන්න වචන නැහැ ..!