ආදරය , විරහව සහ බුදු දහම එයට දිවය ඔසුවක් වන ආකාරය

ඔබ දුක් උදෙසා දුක් විඳිනවා එහෙත් අප..
ආරණවාසී භික් ෂුව ඇවැතුම් පැවැතුම්වලින්
ෙමන්ම දසුෙනන්ද ශාන්තය. එෙහත්
ආරණවාසී භික්ෂු සමාජය සිටින්ෙන් ගිහි සමාජයට දුරිනි. පහසුකම් අවම,
වන සතුන් ගහන වනෙය් උන්වහන්ෙසේලා සිත් අලවා වාසය කරති.
ඇතැෙමක් ට ෙම් චර්යාව පශ්නයකි. ෙම් ස් වාමීන්වහන්ෙසේලා ගිහියන්ෙග්
දහම් කටයුතුවලට දායක වීම අල්ප බැවින් සමහරක් ගිහි පිරිස් ෙම් චර්යාව
විෙව්චනය කරන්නාවූ අවස් ථාද අසා ඇත්ෙතමි. ෙමය ෙනොහඳුනන්ෙනෝ ඒ
ෙනොදන්නාකමින් පාපයන් රැස් කරති. ෙමම ආරණවාසී දිවි ෙපෙවත සහ
එහි හර පද්ධතිය ගැන ෙලොවට විවෘත වුවෙහොත් එය ෙනොදන්නාකමින් පව්
රැස් කරන ගිහියන්ට ෙමන්ම ෙමම ආරණ සම්පදාෙය් සැබෑ හරය ෙසොයනා
පැවිදි උතුමන්ටද සරණක් වනු ඇත. ඒ ෙවනුෙවන් මම පඬු සිවුරු දරන,
පිණ් ඩපාතෙය් වඩින, වනෙය් සරන, බාහිර කියාෙවන් ෙමන්ම
ආධාත්මෙයන්ද සැබෑ බුදුපුතකුෙග් අදහස් පැතීමි. ආරණ වාසය ගැන
කිසිවක් ෙනොදන්නා අයකුෙග් මානසිකත්වයකට ආෙරෝපණය වී පශ්න
කිහිපයක් මතුකෙළමි. ඒවාට ගාම්භීර පිළිතුරු සැපයූ උන්වහන්ෙසේ
අලි,ෙකොටි, වලසුන් ෙවෙසන වනමැදක වන අරහත් භූමියක ගල් කුටියක
විෙව්කීව වැඩවාසය කරති. විෙව්කය අතිශයින් අගයකරන ඒ
බුද්ධපුතයාෙණෝ එම විෙව්කයට බාධා ෙනොවීම පිණිස සිය අනනතාව ෙහෝ
වැඩෙවෙසන වන අරණ ගැන ෙමහි සඳහන්කරනු අකැමැති බව මම දනිමි.
එනිසා ඒ කිසිවක් සඳහන් ෙනොකර ෙම් සාකච්ජාව පමණක් ඉදිරිපත් කරමි.