පෙටකොපදෙසො of Buddha Jayanthi Tipitaka Series
ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව
බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක්
වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි
ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය
අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය
කරන්නා වූ සියල්ලන්ට ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂය ය.
ලෝ වටා සිටින සියල්ලනට ම ත්‍රිපිටක ය පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීම එහි එක් පියවර
කි. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත්
අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !