පණ්ඩිත වග්ගය
76. නිධීනංව පවත්තාරං
යං පස්සේ වජ්ජ දස්සිනං නිග්ගය්හවාදිං මේධාවිං තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්යො හොති න පාපියො |
84. න අත්ත හෙතු න පරස්ස හේතු
න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං න ඉච්ඡෙය්ය අධම්මෙන සමිද්ධි මත්තනො ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා සිංහල තේරුම : තමන්ගේ සැප පිණිස හෝ අනුන්ගේ සැප පිණිස හෝ පව්කම් නොකරන්නා වුද , අධර්මයෙන් පුත්රධාරාවන් නොපතන්න වුද , අධර්මයෙන් ධනය හෝ රට හෝ තමාගේ වැඩි දියුණුව නොපතන්නා වුද තැනැත්තා සිලවන්තයෙක්ද නුවණැත්තෙක්ද , ධර්මිෂ්ඨයෙක්ද වන්නේය. |
89. යෙසං සබ්බෝධි අංගේසු
සම්මා චිත්තං සුභාවිතං ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා ඛීණාසවා ජුතීමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා’ති සිංහල තේරුම : තිස් හතක් වු බෝධි පාක්ෂික ධර්මයන්හි මනා කොට සිත වඩනා ලද , කිසි දෙයක් දැඩිකොට සිතින් අල්ලාගෙන නොගෙන , එසේ දැඩිලෙස අල්ලා ගැනීමට ප්රතිවිරුද්ධ වු නිර්වාණ සැපයෙහි ඇලුණාවු ඥානානුභාව ඇති සියලු කෙලෙස් නැසු උතුමෝ මේ ලෝකයේ පිරිනිවන් පෑවාහු නම් වෙත්. |