දැනට පවතින මට්ටම:
මුලිකව දනට ආරම්භයක් වශයෙන් www.palidictionary.org නමැති ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එය මවිසින් කුඩා මුදලකට ඉතමත් අඩු පහසුකම් සේවාවක් ලබාගනිමින් (මුදල් නොමැති කම නිසා) සිදුකිරීම
ආරම්භ කර ඇත . නමුත් එය මත අපගේ ඉදිරි පද්ධති ස්ථාපිත කල නොහැකිය .එයට හේතුව ඉතමත් සුළු මුදලකට
කුඩා ප්‍රමාණයේ දත්ත ඇතුළු කිරීම සදහා පමණක් එය ප්‍රමාණවත් වීමය .
යෝජිත ඒකාබද්ධ පද්ධතිය:
ඉඩකඩක් සහිතව සීමා රහිත වෙබ් දත්ත හුවමාරු වේගයක් සහිතව ලබගෙන එයට පහත සහදන් ඉදිරි ව්‍යාපෘති වන ,
1. පාලි සිංහල ශබ්ධ කෝෂය (යුනිකෝඩ්) Web Application එක සහ Standalone Software .
2.බුද්ධ ජයන්ති දත්ත පද්ධතිය සමග අනුබද්ධිතව යන Web Application එක සහ Standalone Software .
3.අටුවා ග්රන්ථ රත්නයන් වෙනුවෙන් නිමවීමට නියමිත Web Application එක සහ Standalone Software .
4. විශේෂයෙන් ජංගම දුරකතන සදහා ස්ථාපිත කල හැකි ලෙස සිංහලෙන් ක්‍රියාත්මක Mobile Application එකක්.
5. ඉදරි ව්‍යාපෘති ...
සියල්ල එකට එකතු කරමින් ඉඩකඩ මදිනම් පසුව එය පුළුල් කරගනිමින් එකම අඩවියක් තුලට ගෙන ඒමට අපට
www…….org with 10GB Windows Web Space – 5 years Period සදහා ලබාගත යුතුය.
සිංහල ශබ්ධ කෝෂය උදෙසා මා විසින් යෝජනා කර තිබු ආකාරය පහත පරිදිය :
පාලි - සිංහල ඔන්ලයින් දත්ත ඇතුළු කිරීමට පී.ඩී.එෆ් ලිපිගොනුව මෙගාබයිට් 174 සිට මෙගාබයිට් 38.8 දක්වා අඩුකර මෙලෙස ඔබට ලබාදීමට සිතුවෙමි ..මෙය බාගතකරගන්න ..ඔබට යුනිකෝඩ් කෙරුමට තිබෙනුයේ මෙය බව සිහිතබගන්න ...! එය සිදුවන ආකාරය නුදුරේදීම දත්ත ඇතුළු කරන මෘදුකාංග පද්ධතිය සතාපිත කර , එයට අදාළ ලින්ක් එක ලබාදුන් පසු සිදුකල යුතු ආකාරය පවාන තුරු මෙය බාගත කරගෙන සුදානමින් ඉන්න ..!
පී.ඩී.එෆ් පොත බාගත කරගැනීමට ලින්ක් එක : - http://www.mediafire.com/?vmhvj67drcdda2q
1. පිටු තෝරාගන්න ආකාරය :
උදාහරණයක් හැටියට ඔබ විසින් පිටු අංක 31 සිට 35 දක්වා තෝරා ගත් බව උපකල්පනය කරන්න.! අන්න එතකොට ඔබ විසින් මට දැනුම් දෙනවා අසවල් පිටු ටික තොරගත්බව සහ එසැනින්ම මවිසින් සිස්ටම් එකට එම දත්තය ඇතුලත් කල විට, අනෙකුත් දත්ත ඇතුලත් කරන පිරිස් පවා දැනගනු ලබනවා ඔබ විසින් වෙන්කරගත් පිටු ටික පිලිබදව ..එය පහතින් පුවරුවක් එලස ඔබට සහ අනෙකුත් අයට පෙනෙනවා ..! ඒ වගේම තවමත් තෝරා නොගත් පිටු ටික පවා එලෙසින්ම පෙනෙනවා ...එමගින් දැනට ඉතුරුව තිබෙන පිටු පරාසයක් තෝරා ගන්න වෙනත් කෙනෙකුටත් ඔබ කල ලෙසම පිළිවන්.! අන්න ඒ ආකාරයෙන් තෝරාගැනුම සිදුකරන්න අපහසුවකින් තොරව කටයුතු යොදල තිබෙනවා ..
2. සෝදුපත් බලන ආකාරය:
ඒ සදහා දත්ත ඇතුලත් කරන ඔබටම නැවත නිවැරදි කල හැකි වුවද තවත් නිවරදිතාවයක් අවශ්‍ය බැවින් දත්ත ඇතුළු කරන අයට දෙනු ලබන ලොගින් එකට අමතරව සෝදුපත් බලන හිම්වරුන්ට වෙනම ලොගින් එකක දෙනු ලැබේ ..!
මෙහිදී සෝදුපත් බලනු ලබන අයට මුදු දත්ත ගබඩාවම පිරික්සිය හැකි නමුදු දත්ත ඇතුළු කරනු ලබන අයට සෙවිය හැක්කේ තමන් අතුලත් කල දත්ත පමණි. එසේ වුවද දත්ත ඇතුළුකරනු ලබන පුද්ගලයට තවත් එවනිං දත්ත ඇතුලත් කල කෙනකු දැමු දත්තයක් නැවත ඇතුලත් කිරීමට මෙමෙ පුවරුව අසසර දෙනු නොලැබෙන අතර එය ස්වයන්ක්‍රීයව සිදුවේ ..!
3. ඇඩ්මින් වරයෙකුට දත්ත ඇතුලත් කිරීම:
සෝදුපත් බැලීම සහ ගිණුම්මක් නිමවා දීම කල හැකිය. විශේෂයෙන්ම තමන් දමන දත්ත වැල වාර්තාවක් ලබාගැනීමටද මෙමගින් සලසානු ලබන ස්වාරන්ක්රිය පහසුකමක් වේ .
4. දැනට ආරම්භ කර ඇති සිංහල - පාලි යනිකෝඩ් ශබ්ධ කෝෂය වැඩපිළිවෙල පිලිබදව පනවාගත් රීති කිහිපයක් පහත පරිදි සහදන් කල හැකිය:
විශේෂ සටහන:
Official Notice: www.buddhistculture.net/pali-to-sinhala-unicode-dictionary-project.html
උදාහරණයක් හැටියට .. එක පුද්ගලයෙකුට පිටු අංක 1 සිට 20 පමණක්ද , අනෙක් පුද්ගලයට පිටු අංක 20 සිට 41 දක්වාද යන ආකාරයෙන් මුළු පොතම යුනිකෝඩ් කල පසු එය සෝදුපත් බැලීමට විද්වත් හිමිවරුන්වෙත යොමුව , පසුව එය මෘදුකාංගය වෙත ඇතුලත් කිරීම සිදුවේ ..
දත්ත ඇතුළු කිරීමේ රීතිය :
අ .) මෙය දත්ත ඇතුළු කිරීම උදෙසා මුලින්ම ලොගින් එකක් සහිතව අදාල පුදගලයාගේ / ස්වාමින් වහන්සේගේ අනන්‍යතාවය තහවුරු වූ පසු , එම පුදගලයාට / ස්වාමින් වහන්සේට වෙනමම රහස් වචනයක් සහ ඇතුල් වීමට නමක් දෙනු ලැබේ.
ආ.) ඉහත අවසරය දුන් පසුව අදාල පුද්ගලයයාට වෙනමං ලබාදුන් පිටු ගණන යුනිකෝඩ් මගින් ඇතුලත් කල හැකිය ..නමුත් ඔහුට එය එඩිට් කල හැකි නමුදු මකා දැමිය නොහැකිය .
ඉ.) ඉහත ආ.) කොදෙසියට අනුව ඔහු ඇතුලත් කරන දත්ත අනෙක් පුද්ගලයාගේ ලොගින් එකෙන් බැලිය නොහැකිය . විශේෂයෙන්ම තමන්ට තවත් පිටි ගානක් දත්ත ඇතුලත් කිරීමට අවශ්‍ය නම් එය දැනුම් දී එතනින් පටන් අගත යුතුය ..එය අපි සටහන් කරගනේමෙන් අනතුරුව ඒ ආකාරයෙන් සියලු ලොගින් හිමි පුද්ගලයන්ට දත්ත දැමිය හැකිය ..
ඊ .) සියලුම දත්ත ඒ ආකාරයෙන් ඇතුලත් කල පසුව සෝදුපත් බැලීමට උක්ත ලොගින් වලින් දත්ත ඇතුලත් කල සියලු දෙනාගේම යුනිකෝඩ් වචන බැලිය හැකි සහ එඩිට් කල හැකි ලෙස සෝදුපත් බලන හිමිනමට හෝ කණ්ඩායමට බලය
හිමිවේ . කෙසේ වෙතත් දත්ත මැකිය දැමිය හැක්කේ ඇඩ්මින් වරය්යට පමණි .
එබැවින් එහි ආරක්ෂිත අන්දමින් දත්ත දමා අවසන් වූ පසු අදාල දත්ත ගබඩාව ඔන්ලයින් අප්ලිකෂන් එකට දමා බාගත කරගනේම්කකින් තොරව බැලිය හැකි ඔන්ලයින් ශබ්ධකෝෂය නිමා වෙත් ..
4.මෙය නිර්මාණය කෙරුමට සහ ඉදිරි ව්‍යාපෘති වෙනුවෙන් සිත් යොමුකිරීමට හේතුපාධක වූ මුල බීජය :
සිංහල බස කාලයෙන් කාලයට සංවර්ධනය වන සහ වෙනත් උප සංස්කෘතික භාෂා සමග සම්මිශ්‍රණය වන එකකි .උදාහරණයක් හැටියට දැනට වසර 500 කට කලින් තිබු උච්චාරණ ක්‍රම සහ භාෂා හැසිරවීම අහසට පොලොව මෙන් වෙනස වී ඇත. සැලලිහිණි සංදේශය පවා තේරුම් ගැනීමට අද සිටින බොහෝමය දෙනෙකුට නොහැකිනම් පිරිසිදු බුද්ධ වචනය අද සිංහලයට හරවා තවත් වසර 1000 කින් එය කියවීමට උත්සහ කළහොත් හුදෙක්ම එය නොතේරේ. එයට හේතුව අනාගත කාලයේදී භාවිත වන සිංහල බස වෙනස් ආකාරයකින් වීමය ...එය අහ්ටීත්ය පරිශේලනය කිරීමෙන් එලෙසින්ම වී ඇති බව පසක් වෙත්.
අවසාන වශයෙන් කිව හැකිවනුයේ සිංහල තේරුම උගනගත්තට වරදක් නැති නමුත් බහුතරයක් පාලි බස තේරුම් ගනේමට හැකියාවක් ලබනුයේනම් එය වසර 2500 සිට නොවෙනස්ව එලෙසින්ම පමණි ඇති බැවින්ද බුදුදහම විකුර්ති නොවී චිරාත්කාලයක් පැවතීමට එයම රුකුලක් වනබව කියවා යුතුමය ..! එබැවින් පාලි - සිංහල දෙකම පරිශීලනය කිරීමට සමතෙකු වන්න ..
5. දත්ත ඇතුළු කිරීමට සහ සෝදුපත් බැලුමට ලෝගින්ස් ලබාගන්න ආකාරය:
ඔබ කැමති username එකක් සහ password එකක් email address එකක් එක්ක මට එවන්න ....එතකොට මම දත්ත ඇතුලත් කරන්න ගිණුමක් ලබාදෙන්නම් (login).... ඒ සියල්ල [email protected] එකට එවන්න ...ඉන්පසුව මම අවශ්‍ය පහසුකම ලබදෙන්නම් .

මෙය සෝදුපත් බැලීමට විද්වත් මණ්ඩලයක් වෙත යොමුකිරීමටද බලාපොරොත්තු වෙමි ...!
සෝදුපත් බලන ආකාරය (අක්ෂර දෝෂ / අඩුපාඩු බැලීම):
ඒ සදහා දත්ත ඇතුලත් කරන ඔබටම නැවත නිවැරදි කල හැකි වුවද තවත් නිවරදිතාවයක් අවශ්‍ය බැවින් දත්ත ඇතුළු කරන අයට දෙනු ලබන ලොගින් එකට අමතරව සෝදුපත් බලන හිම්වරුන්ට වෙනම ලොගින් එකක දෙනු ලැබේ ..!
මෙහිදී සෝදුපත් බලනු ලබන අයට මුදු දත්ත ගබඩාවම පිරික්සිය හැකි නමුදු දත්ත ඇතුළු කරනු ලබන අයට සෙවිය හැක්කේ තමන් අතුලත් කල දත්ත පමණි. එසේ වුවද දත්ත ඇතුළුකරනු ලබන පුද්ගලයට තවත් එවනිං දත්ත ඇතුලත් කල කෙනකු දැමු දත්තයක් නැවත ඇතුලත් කිරීමට මෙමෙ පුවරුව අසසර දෙනු නොලැබෙන අතර එය ස්වයන්ක්‍රීයව සිදුවේ ..!
සියලුම දත්ත ඒ ආකාරයෙන් ඇතුලත් කල පසුව සෝදුපත් බැලීමට උක්ත ලොගින් වලින් දත්ත ඇතුලත් කල සියලු දෙනාගේම යුනිකෝඩ් වචන බැලිය හැකි සහ එඩිට් කල හැකි ලෙස සෝදුපත් බලන හිමිනමට හෝ කණ්ඩායමට බලය හිමිවේ .