ඛුද්දක පාඨ of Buddha Jayanthi Tipitaka Series
පැරැණි බෞද්ධ සාහිත්‍යය, පාලි, සංස්කෘත හා බුදු දහම පැතිර ගිය රටවල භාෂාවලින් ලියැවී ඇත. ටිබෙට් , චීන සිංහල ආදි වශයෙනි. අති උතුම් බෞද්ධ සාහිත්‍ය මුළුමණින්ම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රිපිටකයෙනි. එකල සාහිත්‍යය යන්න යෙදුවේද, සකලවිධ ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් පැහැදිළි කිරීමටය. මෙම තුන් පිටකය සෑම බෞද්ධයෙකු විසින්ම ලබා ඇති මිනිස් භවය තුළදී දැන ඉගෙනීම, යහපත් කරුණකි. සසර ගමනට හෝ සසරින් මිදීමට හෝ ඉතාම විශේෂ කාර්යයක් ලෙස තේරුම් ගත යුතුය. මෙම භවයේදී ලැබිය හැකි මෙම උතුම් අවස්ථාව, ඊළඟ භවයකදී හෝ කරගන්නෙමු යැයි සිතීම මුළාවක් හෙයිනි.