ජාතක පාළි (Part 3)of Buddha Jayanthi Tipitaka Series
කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.