ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
අවිද්යාවව ය කියා දැක්වෙන මානසික අකුසල කර්මය නැතහොත්, මනෝද්වාරික අකුසල කර්මය තුළින් උපදින්නේ ලෝභමූල සිතම ය. මිථ්‍යා දෘෂ්ටිය පෙර දැරි කර ගෙන යමක් කරයි නම් මිථ්යාු දෘෂ්ටිය යනුවෙන් හැඳින්වෙන සිත් 04 එනම්, දිට්ඨිගත සම්පයුක්ත සිත් 04 න් යම් කිසිවක් ඇති වී ය. සමහර විට මිථ්යාම දෘෂ්ටිය තම වචනයෙන් ප්රලකාශ කිරීමට හෝ පිළිවන. එක්කෝ කයින් එම මිථ්‍යා දෘෂ්ටියෙහි පිහිටා වැඩ කිරීමට ද හැකි ය.
මෙයට උදාහරණ වශයෙන්, දෙවියන් සඳහා පූජා කරන්නන් ඔබ සර්වයබලධාරී යනුවෙන් පවසන වචන මුවින් ප්රටකාශ කිරීමෙන් ඒ අවස්ථාවේ දී ඇති වන්නේ මිථ්යා් දෘෂ්ටික සිතකි. වාග් ද්වාරිකව එම අකුසලය සිදු වේ. සිත වාග්ද්වාරයෙහි ඇතිවේ. ඇති වන සිත වනුයේ දිට්ඨිගත සම්පයුක්ත සිතකි. එසේ ම, එවන් දෙවියෙකු හට මල් පහන් පිදීම, දුම් ඇල්ලීම ආදිය සිදු කරනවා යනුවෙන් සිතමු. එවිට මිථ්‍යා දෘෂ්ටි සිතකින් යුතුව සිදු කරන විට එය කිරීමට උදව් වන්නේ කය යි. එය කායද්වාරයෙහි පැවති මිථ්යාප දෘෂ්ටික අකුසල කර්මයකි. මෙහි දී දැන ගැනීමට වුවමනා වන්නේ ලෝභමූල සිත් කිනම් කිනම් අවස්ථාවල දී ඇති වනවා ද යන්න ය.
කර්ම හා කර්ම පථ වශයෙන් ලෝභමූල සිත් ඇති විය හැකි ය. කර්මය ම මේ ආකාරයට කොටස් දෙකකට බෙදේ. කර්ම පථ යනුවෙන් හැඳින්වෙන්නේ කුසල් හෝ අකුසල් සිදු කිරීම් නිසා ම නැවත භවයක් ලබාදීමේ ශක්තිය ඇති බලවත් කර්මයන් ය. ඒවාට නිදසුනක් වශයෙන්, සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යා චාරය, බොරුකීම, කේළාම් කීම්, පරුෂවචන කීම, හිස් වචන කථා කිරීම, අභිධ්‍යා , ව්යාිපාද, මිථ්‍යාව දිට්ඨි යනුවෙන් හැඳින්වෙන මෙම දශ අකුසල කර්ම පථයන් ය. එම දශ අකුසල කර්ම පථ අතරින් දිට්ඨිගත සම්පයුක්ත සිත ඇති වී කළහැකි අකුසල කර්ම 07 ක් තිබේ. මිථ්‍යා දෘෂ්ටිය ද ඉන් එකකි. දිට්ඨිගත විප්පයුක්ත සිත් 04 ක් ඇත. එහි දී මිථ්‍යා දෘෂ්ටිය අත්හැරීමට සිදු වේ. දිට්ඨිගත විප්පයුක්ත සිත් 04 ගැන සඳහන් කරන තැන්හි එහි දී මිථ්යාක දෘෂ්ටිය අත්හැරීමට සිදු වන්නේ මිථ්‍යාව දෘෂ්ටිය එහි නොයෙදෙන බැවිනි. දිට්ඨි යනු අකුසල චෛතසිකයකි. එබැවින් එය නො යෙදේ. එම සිත ඇති වී සිදු වන නැතහොත්, එම සිත උපදවාගෙන සිදු වන අකුසලයෙන් එම හේතුව නිසා මිථ්‍යා දෘෂ්ටිය ඇති නොවේ. එසේ නැතහොත්, මිථ්‍යා දෘෂ්ටිය ද තිබේ. එම මිථ්යාෙ දෘෂ්ටියේ ද භේද 02 ක් ඇත. එනම්, නියත මිථ්යාහ දෘෂ්ටිය හා අනියත මිථ්යාි දෘෂ්ටිය ය.
නියත මිථ්යාම දෘෂ්ටිය යනු, නාස්තික, අහේතුක හා අකිරිය වශයෙන් දැක්වෙන එම නියත මිථ්‍යා දෘෂ්ඨීන් ය. අනියත මිථ්‍යා දෘෂ්ටීන් වශයෙන් සැලකෙන්නේ, පින්-පව් නැත ය යි දක්වන්නා වූ නියත මිථ්යා් දෘෂ්ටිය යි. තමාගේ විමුක්තිය තමා කරන ඒ ඒ ක්රිවයාවන් නිසා ඇති කර ගැනීමක් කළ හැකි ය කියා අකිරිය මිථ්යාන දෘෂ්ටියේ දී පිළිගැනීමක් සිදු නො වේ. අහේතුක වාදීන්ට හේතූන් ප්රකත්යකයන් පිළිබඳ විශ්වාසයක් නොමැත. ඒවා නියත මිථ්‍යාව දෘෂ්ටීන් ය. ශාස්වත දෘෂ්ටිය නියත මිථ්යා් දෘෂ්ටිය වශයෙන් නො ගැනේ. මක්නිසා ද, ඒ ශාස්වත දෘෂ්ටිගත අය කර්ම, කර්මඵල විශ්වාස කරති. එම කර්ම-කර්ම ඵල විශ්වාස කිරීම තුළින් ඔවුන්ට සම්ය ග්දෘෂ්ටි ඇත. ඔවුනගේ ශාස්වත දෘෂ්ටිය වැරදි වුව ද, කර්ම-කර්මඵල දෘෂ්ටිය ඇති බැවින් ඔවුනට කර්මෂ්ය ථගත සම්යටග්දෘෂ්ටිය ඇත. එම නිසා ඔවුන් නියත මිථ්යාර දෘෂ්ටිකයන් හැටියට නොගැනේ. නාස්ථික වාදීන් නියත මිථ්යාග දෘෂ්ටිකයන් ය. "නත්ථි දින්නං, නත්ථි ඉට්ඨං" ආදී වශයෙන් වන දසවස්තුක මිථ්යාි දෘෂ්ටිය ඇති අය නාස්ථිකවාදීන් වේ. මේ පුද්ගලයන් නියත මිථ්‍යා, දෘෂ්ටිකයන් ය.