සහස්ස වග්ගය
104. අත්තා හවෙ ජිතං සෙය්යො
යා චායං ඉතරා පජා අත්තදන්තස්ස පොසස්ස නිච්චං සඤ්ඤතචාරිනො සිංහල තේරුම : සූදු ක්රිඩා ආදියෙන් අනුන් පරදවා දිනීමට වඩා කෙලෙසුන් පරදවා තමන් දිනා ගැනීම ඒකාන්තයෙන්ම උතුම් වේ. තමන් දමනය කල, නිරතුරුව සංවරව හැසිරෙන , ආර්ය පුද්ගලයාගේ ඒ දිනුම පැරදුමක් කරන්නට කිසිම දෙවියෙක්, ගාන්ධර්වයෙක් හෝ මහා බ්රහමයා සමග එන මාරයා හෝ සමත් නොවේ. මුළු ලොව ම දිනූවත් , එය පලක් නැති ජයකි. තමා ජය ගතහොතින් , ජය එය ම වන්නේ ය. |
105. නෙ ව දෙවො න ගන්ධබ්බො
න මාරො සහ බ්රහ්මුනා ජිතං අපජිතං කයිරා තථා රූපස්ස ඡන්තුනො සිංහල තේරුම : සූදු ක්රිඩා ආදියෙන් අනුන් පරදවා දිනීමට වඩා කෙලෙසුන් පරදවා තමන් දිනා ගැනීම ඒකාන්තයෙන්ම උතුම් වේ. තමන් දමනය කල, නිරතුරුව සංවරව හැසිරෙන , ආර්ය පුද්ගලයාගේ ඒ දිනුම පැරදුමක් කරන්නට කිසිම දෙවියෙක්, ගාන්ධර්වයෙක් හෝ මහා බ්රහමයා සමග එන මාරයා හෝ සමත් නොවේ. |
108. යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤ පෙක්ඛො සබ්බම්පි තං න චතුභාගමෙති, අභිවාදනා උජ්ජුගතෙසු සෙය්යො සිංහල තේරුම : පින් කැමත්තෙක් මේ ලොවෙහි යම් යාගයක් හෝ හෝමයක් හෝ වසරක් පුරා කලද එය ආර්ය පුද්ගලයන්ට පහන් සිතින් උතුව් වැදීමෙන් ලැබෙන පිනෙන් සතරෙන් පංගුවක් පමණ නොවන්නේය. ආර්යයන්ට කරන වැඩිම ඉතා ග්රේෂ්ඨයි. |