අංගුත්තර නිකාය(Part 5) of Buddha Jayanthi Tipitaka Series
අංගුත්තර නිකායේ සඳහන් ගිරිමානන්ද සුත්රයට අනුව මිනිසාට වැළඳෙන ප්රධාන කායික
රෝග වර්ග 48 ක් ගෙනහැර දක්වයි. චක්ඛු රොගො, සෝත රොගො, ඝාණ රොගො, ජිව්හා රොගො, කාය
රොගො, යනාදී වශයෙන් ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි හටගන්නා වූ විවිධ රෝගා
බාධයන් 48 ක් මෙසේ විස්තර කෙරේ.