අංගුත්තර නිකාය(Part 4) of Buddha Jayanthi Tipitaka Series
බුදු
දහම පුද්ගලයාගේ ලෝකෝත්තර අංශය පමණක් නොව ලෞකික ජීවිතය පිළිබඳව ද කරුණු
සාකච්ඡාකර ඇත. ආර්ථික කරුණු අඩංගු වෙනම ම ග්රන්ථයක් එහි දක්නට
නොලැබුණත් සූත්ර පිටකයේ සූත්ර ගණනාවක ම ඊට අදාළ කරුණු දක්නට ලැබේ.
අංගුත්තර නිකායේ අනණ සූත්රයේ සුඛ වර්ඝ හතරක් දක්වා තිබේ. අත්ථි සුඛ,
භෝග සුඛ, අනණ සුඛ, අනවජ්ජසුඛ යනුවෙනි.