බොදු ගී සහ වාර්තාමය චලන නිර්මාණ
Are people typically geniuses? Statistically, people probably are not. In fact, most people probably aren't even intellectually gifted at all. Most people are likely to be pretty much average, maybe a little bit above average, or a little below, but very average none the less. It is universally understood that people strive to learn to become wiser and more informed about the world around them. The more people learn, the more powerful they can become. It is the speed at which people learn that separates the geniuses from the average people from the learning disabled. Geniuses don't run into problems while learning, because they learn so fast. It is everyone else that could really use help. One solid way to increase the speed at which people learn is with music. People learn through music and their minds grow faster because of it. Some music, when implemented properly, can have positive effects on learning and attitude. Music is a powerful thing, and when we understand its significance, it can bring dramatic changes both positive and negative into our lives.
බුදු කරණා දෑස තෙමි....
මෙත් සිහිලැලි ඇඳහැලූනා....
නිවාතාප ලෝ කතරේ....
අමාවතුර ගලා බසී....
ජාතිය රන් විමනක් වේ....
ආගම මිනි පහනක් වේ....
එය රැක ගන්නට මෙලොවේ....
සමත් වෙතොත් පුත නුඹ වේ....
ඉටු කොට කල යුතු යුතුකම්....
ලැබුනත් ලොකෙන් ගැරහුම්....
ඉවසන්නට පුලුවන්නම්....
නුඹයි මගේ පුතා උතුම්..
ආගම මිනි පහනක් වේ....
එය රැක ගන්නට මෙලොවේ....
සමත් වෙතොත් පුත නුඹ වේ....
ඉටු කොට කල යුතු යුතුකම්....
ලැබුනත් ලොකෙන් ගැරහුම්....
ඉවසන්නට පුලුවන්නම්....
නුඹයි මගේ පුතා උතුම්..
මගේ දේශය.... ,මගේ ජාතිය....,
මගේ ආගම.... මට ලබාදුන් ත්‍යාගයි.....
මගේ ආගම.... මට ලබාදුන් ත්‍යාගයි.....
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//
ඇති දා ලග හුන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා....
නැති දා ලග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
නැති දා ලග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
අමා දහර දිය ගලා ගලා....
තුරුලතා තුලින් , මල් පියලි සලා....
ජය හඞින් ලොවට සිහනද පතුරා....
ලෝ සත අතරින් ජනිත වුනා....
සුලගේ ලෙලෙනා මල්සේ දගපා
අප පාසල් ගිය කාලයේ ....
යාලුවෝ අද නැත වෙනඅය එහි ඇත ....
කාලය මැවුවෙනසක අරුමේ....
අප පාසල් ගිය කාලයේ ....
යාලුවෝ අද නැත වෙනඅය එහි ඇත ....
කාලය මැවුවෙනසක අරුමේ....
බෝ මලුවෙ මල් සුවදක පැටලී.....
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ....
සුපුරුදු උනුහුමකට සිත ඈදී....
ගේ-දොර සෙල්ලම්පිටිය මතක්වන්නේ....
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ....
සුපුරුදු උනුහුමකට සිත ඈදී....
ගේ-දොර සෙල්ලම්පිටිය මතක්වන්නේ....
පසක් කොට ඇති සසර දුක් ගිනි....
උතුම් සම්බෝධිය පතා
උතුම් සම්බෝධිය පතා
සිනිදු සුදු මුදු තලාවේ....
පිපෙන පෙනපිඬු සිනාසේ....
පාරමිතා බල පුඡිත පුඡිත - බුද්ධ දිවාකරයානෝ
වෙසක් පොහෝ දින දිනු සේක ලොව. බුද්ධ දිවාකරයානෝ
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ


